Sunday, May 24, 2020

ඔබ මොනවද දන්නේ....

  • ආත්ම ගෞරවය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුන්ට දක්වන ගෞරවය නෙමේ..ආත්ම ගෞරවය..

  • සහකම්පනය කියන්නේ මොකක්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුකම්පාව නෙමේ..සහකම්පනය..

  • විස්වාසය කියන්නේ මොකද්ද, විස්වාසය ගොඩ නඟා ගන්නේ කෙසේ ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද…

  • තැනට ගැලපෙන්න,බුද්ධිමත්ව වැඩ කරන්න, යම් දෙයක් කරන්න කලින් එහි ප්‍රතිපල ගැන හිතන්න ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද...

  • ආත්ම අභිමානය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවාද...
කියා දෙන්න කලින් ඔබ මේ දේවල් ගැන මොනවද දන්නේ..මේ දේවල් ගැන ඔබේ කියවීම කොහෙද තියෙන්නේ...



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.