Saturday, June 3, 2017

මිනිස් අතැඟිලි වලින් මැවිය හැකි සොඳුරු ලොව...

මිනිස් අතැඟිලි වලින් මැවිය හැකි සොඳුරු ලොව...

මෙවන් සුන්දර ලොවක් මවන්න  මේ සටහන කියවන 
ඔබේ අතැඟිලි සුදානම් ද ?
 එසේත් නැත්නම් නොකිලිටි අතැඟිලි  රකිමින් අසුන්දර ලොවක සුන්දර සිහින මවන්නෙක් වෙනවද ?
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.