Monday, March 19, 2018

මිනිස්සුන්ට අත් දෙකක් තියෙන්නේ ඇයි....

එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තර්ජනයක් නොවන තැනකට මිනිස් මනසේ මිනිසා ගැන අවබෝධයක් ඇති කරන්නේ කෙසේ ද...
  • කෙනෙකු ඔබට හිමි දෙයක් ඔබේ අවසරයෙන් තොරව හෝ අවසර ඇතුව භාවිතා කරන පළමු වතාවේදී කාලයට ඉඩ දෙන්න..
  • දෙවෙනි වතාවේදි තමන් ලඟ නැති දෙයක් වෙනත් කෙනෙකුගෙන් සොරකම් කිරීමෙන් අනාගතයට වැඩක් නොවන බව පහදා දෙන්න..
  • තුන්වන වතාවේදී ඒ කෙනා සමඟ එකතු වී ඔබේ දැනුමෙන් ඒ කෙනාගේ අඩු පාඩු දුර්වල තැන් විමසා බලා ස්වාධීනව යන්න පාරක් සොයා දි කාලයක් මඟ පෙන්වමින් යන්න..

ඔබේ මනස දියුණු කර ගනිද්දි මේ පියවර 3කින් කල ක්‍රියාවලිය එක් පියවරෙන්ම තරහා නොගෙන ඔබේ වැඩත් පාඩු කරගන්නේ නැතුව කලකිරිම් ඇති කර නොගෙන කරන්න ඔබට හැකි වේවි..

ප.ලි: ඔබට එක අතක් වෙනුවට අත් දෙකක් ලැබී ඇත්තේ ඇයි... කවදා හෝ හිතලා තියනවද ඒ ඇයි කියා...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.