Sunday, February 25, 2018

සංකීර්ණ බව තුලින් සරල බව දකින්න නම්.....

පියෙකුට තමන්ගේ දරුවන්ට දිය හැකි එක් මහඟු ත්‍යාගයක් නම් 
තම දරුවන්ගේ මවට දැනෙන ලෙස එළිපිට ආදරය කිරීම 
කිව්වොත් 
ඔබ මා සමඟ එකඟ වෙනවද.. 

මවක් වූ ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත..
 (ඔබ කියාවි මට කොහොමත් ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත කියා, පසුව කතා කරමු ඒ ගැන) 
ඒ ඇය තුල එතෙක් සිටියාටත් වඩා චරිත 
ජීවත් වීමට පටන් ගන්නා බැවිනි.. 
ඒ සියලු චරිත අභිභවා "සංකීර්ණ" ඇය තුලින් "සරල" ඇයව 
දකින්න හැකි නම් 
ඒ පරිණත පිරිමියෙකුටම පමණි..



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.