Wednesday, April 25, 2018

හිරු නම් බැස යන්න ඔන්න මෙන්න....

හිරු නම් බැස යන්න ඔන්න මෙන්න, ඒත් වළාකුළු මැව්වේ වචන වලින් ලියලා පැහැදිලි කරන්න බැරි තරමේ හරිම ලස්සන සිතුවමක්..හැම වෙලේම පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන් නම් ජීවිතේ විඳින්න පුලුවන් කොයි තරම් වැඩ තිබුනත්...

10 comments:

  1. අපූරුයි! මේ කොයි පළාතෙ ද??

    ReplyDelete
    Replies
    1. මේ ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ, සිඩ්නි නගරයේ ඉඳලා කිලෝමීටර 22ක් විතර වයඹ දිගින් පිහිටි පළාතක්...:)

      Delete
  2. මැවිච්ච සිතුවම් සියල්ලම හැඩයි...ඉර බහිනකොට අහස ලස්සනයි..ඒ ලස්සනෙන් ටිකක් මටත් පේනවා... ඒ ලස්සන විඳින්න පුලුවන් ඉවසීමෙන් විතරක්ම නෙවෙයි...ඉවසීම තියෙන කෙනෙක් මේ විදියට ඒ මොහොත බෙදාගත්තම ඉවසීම නැති අපිටත් චෑන්ස්...😂

    ReplyDelete
    Replies
    1. ඉවසීම ගැන කිව්වේ චෙෆාකි, අපි යන කොට ඉර බැහලා යන්න ඔන්න මෙන්න, ඒ වෙලාවේ ඉඳලා ටික වෙලාවක් යනකම් වළාකුළු වල ලොකු වෙනසක් උනේ නැහැ.. මේ පින්තූර ගත්තේ පොඩි කන්දක් උඩට නැඟලා, ඉතින් වෙනසක් වෙන්නේ නැති නිසා ඉවසන්නේ නැතුව බැහලා ආව නම්, ආපහු කන්ඳ උඩට නඟින්න යන වෙලාව එක්ක ගන්න වෙන්නේ අන්තිම පින්තූරය තමයි... :) :)

      Delete
    2. ඒකනේ..මම නං ඉතිං බැස්සා...ආයේ නොයමි...😂😂

      Delete
  3. https://raigamahandiya.wordpress.com/2018/04/25/%e0%b6%9a%e0%b7%84-%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85/

    ReplyDelete
    Replies
    1. බැලුවෙමි...:) Pra දැක්ක ගැලපීම කහ පාට ද

      Delete
  4. Different shades of yellow in Aussie.

    ReplyDelete
  5. Different shades of yellow in Aussie.

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.