ගහක ස්වභාවිකව තියන කටු (අපි කියමුකෝ රෝස පඳුරක) ඇල්ලුවොත් තියුණු බව දැනෙන්න නම් ඒ කටු තියන ගහ හැදුනු පරිසරය හොඳින් පෝෂණය වී තිබිය යුතුයි.. එහෙම නැති නම් ගහට සොබාදහමින් උල් කටු ලැබුනට ඈත ඉඳන් බලද්දි ඒ කටු උල් වගේ පෙනුනට ලං වෙලා අල්ලලා බැලුවම තමා තේරෙන්නේ ඒ කටු වල කිසිම ප්‍රාණවත් බවක් නැහැ කියලා...
No comments:
Post a Comment