Wednesday, January 10, 2018

සහෝදරයාගෙන් නැඟුනු පැනයක්... මිනිස් වර්ගයා යනු කවුරුන්ද....

ඉතා ඈත අතීතයේ පටන්ම මිනිස් වර්ගයා මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස කියා විප්ලව, විමුක්ති සටන් මෙහෙයවමින් සිය දහස් ගණනකගේ ලේ කඳුලු සොලවා තවත් සිය දහස් ගණනකගේ ජීවිත සදාකාලික අඳුරු අගාධ වලට ඇද දමමින් කරන්නා වු දේශපාලන මෙහෙයුම් වලට කලින් කී දෙනෙක් මේ මිනිස් වර්ගයා යනු කවුරුන්ද කියා සොයා බලා අධ්‍යයනය කර තිබේ ද... 



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.