Friday, January 26, 2018

සරලව ජීවත් වෙන්න....සිහියෙන් කාලය ගෙවන්න...

ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම දැනෙන හැඟිම් (ධනාත්මක හෝ සෘනාත්මක) තමන්ගේ හිත රවටා ගැනීමට හේතු නොසොයා සිහියෙන් විඳින්න... ගෙවෙන හැම තප්පරයක්ම නැවත නොඑන ලෙසම දැනෙන හැඟිම් ද පැමිණ අතුරුදහන් වෙන අයුරු ඔබ දකීවී.. එවිට පමණක් ඒ හැඟිම්  අත්දැකීම් බවට හරවා ගත හැකි වනු ඇත.. එවිට පමණක් ජිවිතය විඳවන්නේ නැතිව විඳිය හැකි වනු ඇත...අවශ්‍ය වන්නේ සිහිය පවත්වා ගැනීම පමණයි හැම තප්පරේම.. 

ඒ කියන්නේ ජීවත් වන මුලු කාලයම භාවනාවක්.... මේ භාවනාව තරඟකාරි සංකීර්ණ ජීවන රටාවක කල නොහැකියි...ජීවන රටාව, ජීවත් වන නිවස, අවට වටපිටාව  සරල වන තරමට ජීවිතය විඳිය හැකි වන්නේ මෙන්න මේ නිසයි...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.