Saturday, January 20, 2018

ඉන්ධන අවසන් ද...

දැල්වෙන පහනකින් පහන් සියයක් දැල්වූවත් එහි ආලෝකය අඩු නොවනු ඇත... පහනෙහි දැල්වීමට මුලිකව වු "ඉන්ධනය" අවසන් වූ විට පමණක් පහන නිවී යනු ඇත.. මෙහි එන "ඉන්ධනය" ආදරය කරුණාව ලෙසත් පහන ඔබේ ජීවිතය  ලෙසත්  පහනේ ආලෝකය  ඔබේ හැකියාවන් ලෙසත් සිතා බලන්න..

පහන දිගටම දැල්වීමටත් පහනේ එකම අරමුණ වන අවට පරිසරයට ආලෝකය ලබා දීමටත් අවශ්‍ය වන්නේ තමා ඇතුලතින්ම ඇති වන කිසිවෙකුගෙන් නොයැපෙන ආදරය කරුණාව සොබාදහමෙන් ලැබෙන මරණය එන තුරු....

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.