සාමාන්‍ය අධ්‍යාපනය ලබන අතරෙම පුලුවන් නම් ඔබේ දරුවන් යොමු කරන්න "මිනිසා" ගැන ඉගෙන ගන්න.
"මිනිසා" කියන්නේ කවුද,
"මිනිසා" හැසිරෙන්නේ කෙසේද ,
"මිනිස්" හැසිරීම් ගොඩ නැඟෙන්නේ කෙසේද,
"මිනිස්" ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද,
"මිනිසාගේ" බාහිර ශාරිර අවයව හරහා කියවෙන භාෂාව කියවන්නේ කොහොමද,
"මිනිස්" ජීවිත බිහි වෙන්නේ කොහොමද,
"මිනිස්" මොළය එක එක වෙලාවට එක එක විදිහේ චරිත රඟපාන්නේ කොහොමද ඒ ඇයි,
"මිනිසාට" කතා කිරීමේ හැකියාව සිතීමේ හැකියාව ලිවීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද, මොකටද...
එහෙම ළඳරු අවධියේ ඉඳලම "මිනිසා" කියන සංකීර්ණ සතා ගැන විශ්ලේෂණාත්මකව හදාරන්න ඉඩ හදලා දුන්නොත් බොහෝ විට "මිනිස්සු" මිනිස්සු නිසා අමාරුවේ වැටෙන එකක් නැහැ... හැබැයි ඉතින් සත්තු නිසා නම් අමාරුවේ වැටෙන්න ඉඩ තියනවා... ඒකට ඉතින් කරන්න තියෙන්න සත්තු ගැනත් දැනුවත් කිරීම මිස කර්මය (කරුමය), ග්‍රහ අපල, පව් පින් වලට වැරද්ද පටවලා කම්මැලිකමට ඉන්න එක නම් නෙමේ...

"මිනිසා" කිව්වම අම්මා , තාත්තා, සීයා, ආච්චි, නංගි, මල්ලි, අක්කා , අයියා මේ ඔක්කොම අයිති වෙනවා..
මම නොකිව්වට ඔබ දන්නවා දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්න කලින් ඉඳලම මේ ඔක්කෝම "මිනිස්සු" එක්ක සම්බන්ධකම් පවත්වන්න වෙන බව.. ඉතින් "මිනිස්සු" ගැන ඉගෙන ගන්නේ නැතුව 1කයි 1කයි 2කයි කියලවත්, අයනු ආයනු ඇයනු කියලවත් ඉගෙන ගෙන වැඩක් නැහැ.. ඔන්න "මිනිස්සු" වෙනුවට සත්තු එක්ක ගනුදෙනු කරන්න තිබ්බා නම් ඒත් කමක් නැහැ "මිනිස්සු" ගැන ඉගෙන නොගත්තට..
එහෙම ළඳරු අවධියේ ඉඳලම "මිනිසා" කියන සංකීර්ණ සතා ගැන විශ්ලේෂණාත්මකව හදාරන්න ඉඩ හදලා දුන්නොත් බොහෝ විට "මිනිස්සු" මිනිස්සු නිසා අමාරුවේ වැටෙන එකක් නැහැ... හැබැයි ඉතින් සත්තු නිසා නම් අමාරුවේ වැටෙන්න ඉඩ තියනවා... ඒකට ඉතින් කරන්න තියෙන්න සත්තු ගැනත් දැනුවත් කිරීම මිස කර්මය (කරුමය), ග්‍රහ අපල, පව් පින් වලට වැරද්ද පටවලා කම්මැලිකමට ඉන්න එක නම් නෙමේ...
No comments:
Post a Comment