Monday, February 19, 2018

රෝල්ස් කමු...

ජීවිතෙත් ගොඩක් දේවල් රෝල්ස් වගේ තමයි.. පිටින් බලද්දි තියන දේ නෙමේ ඇතුලත තියෙන්නේ... ඒ නිසා රෝල්ස් කාලම බලමු.. 😃 😊😃 😊 



ප.ලි: හදන විදිහ කාටහරි ඕන plz  අහන්න, කියා දෙන්නම් පියවරෙන් පියවර පැහැදිලිව.

6 comments:

  1. kiyala denna ahanna onne da , picture wala nam hadanna hati liyala neha, Ela editor

    ReplyDelete
    Replies
    1. ඔව් අහන්න ඕන.. හදන විදිහ ලියන්න මගෙ අදහසක් නැහැ... හැබැයි දන්නෙ නැති කෙනෙකුට කියලා දෙන්න අකමැත්තක් නැහැ.. :)

      Delete
  2. Replies
    1. mulinmna internet eke search karanna... obata kamathi vidihakin kohomada rolls hadhannea kiyaaa..dhewanuwa ei penwana search result valin oba kamathi ekak thoeragena hadhanna pataaan ganna...:)

      Delete
  3. අනේ මල්ලි කියහංකො හදන විදිහ!?

    ReplyDelete
    Replies
    1. අර උඩ කියලා තියන විදිහ බලහංකො අයියේ තරහ නැතුව...:) :)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.