Monday, February 26, 2018

කුඩා පැළ නැවත සිටුවීම...

පොළවට  හොඳින් මුල් අල්ලා තිබෙන තවමත් වැඩෙන කුඩා පැළයක් වෙනත් පරිසරයකට ගෙන ගොස් පැළ කිරීමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ගැන සිතන විට මුලින්ම සිහියට නැඟෙන්නේ, දැනට මුල් අල්ලා තිබෙන පොළවේ පසෙන් බොහොම පරිස්සමින් මුල් නොකැඩෙන පරිදි සෙමින් ගලවා නැවත ගැලපෙන පරිසරයක සිටු වන තෙක් ආරක්ෂාකාරි ලෙස තබා ගැනීමත්, නැවත සිට වු පසු කාලයක් යනතුරු නව පරිසරයේ උවදුරු වලින් ගලවා ගැනීමට උපක්‍රම යෙදීමත්.. නැත්නම් නැවත සිටු වන පරිසරය මොන තරම් සරුසාර උනත් පැළයේ වැඩීම නම් සැක සහිතයි කියා අමුතුවෙන් කියන්න ඕන නෑනේ...


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.