Friday, February 2, 2018

පව් පින්.....

පව් පින් කියන සංකල්පය තිබ්බේ නැත්නම් කෙනෙක් තවත් කෙනෙකුට උදව් කරන එකකුත් නැ... සමාජයක තියන බොහෝ සංකල්ප මිනිස්සු "නිර්මාණය" කරගන්න ඇත්තේ මිනිස්සු ගැන තියන විස්වාසය එන්න එන්නම අඩු උන නිසා වෙන්න ඇති....

කෙනෙකුට උදව් අවශ්‍ය තැනකදි "ඇයි මම ඒ උදව්ව කරන්න ඕන, මොනවද ආපිට මට ලැබෙන්නේ" කියලා හිතන්න මිසක් තව කෙනෙක් වෙනුවෙන් තමන්ට කිසිවක් නොලැබි "සංවේදී" වෙන්න, මානසිකව අල්ලස් නොදී කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න  මිනිස්සුන්ට බැරි වෙන්න ඇති...

2 comments:

  1. උදව්වක් කරන්න ඕන වෙලාවට පව් පින් ගැන හිත හිතා ඉන්නවා නම් ඒක ආත්මාර්ථකාමී කම.

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.