Tuesday, February 27, 2018

මා මිය ගිය පසු....

මා මිය ගිය පසු නම් සේකරයන් ලිව්වාක් මෙන්
දුක් ගී ලියන්න කියා නම්
කිසිවෙකුට කිසිඳා නොකියමි...
ඒ නන්නාඳුන නුඹේ ගී රාවයන්
රැව් නඟන ඒ හීන් හඬ යාන්තමින් නොව
පැහැදිලිව මට ඇසෙන බැවිනි..
මා දන්නා බැවිනි...
නොසඟවා  පෙම් කල බව
නුඹ
ජීවත්වන කෙටි කාලයේ ආදරය දැනෙන්න
ජීවත් විය හැකි නම් අඬ සඳ බැස යන
අඳුරු රැයක කුමටද දුක් ගී...

සේකරයක් ලියු සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කල
අමරදේවයන් ගැයූ
"මා මළ පසු" ගීය ඇසු දිනක ලියූවක්...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.