Monday, November 6, 2017

සරල දිවියක රැඳි සුව අරුත විඳිනට....


සරල දිවියක රැඳි
 සුව අරුත විඳිනට 
පිනක් ඇති අය
 මේ නිල් අහස යට
කොයි ඉසව්වේ 
 ඉන්නවද හැබෑට
  කියා කියනවද
 දන්නා අයෙක් 
මෙමට....

























No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.