ඇයි අතීතයේ වගේ දැන් කාලේ ප්‍රස්ථා පිළිරු නොහැදෙන්නේ..
නිර්මාණශීලි මිනිස්සු නැද්ද..
නැහැ ඉන්නවා
ඉස්සරට වඩා දැන් ඉන්නවා නිර්මාණශීලි දැනුමින් පිරි මිනිස්සු
ලෝකය ගැන විතරක් නෙමේ විශ්වය ගැනත්..
එතකොට සමාජයේ සිදුවීම් වෙන්නේ නැද්ද..
නැහැ වෙනවා..
ඉස්සරටත් වඩා විවාදශීලි අවස්ථාවාදි සිදුවීම් සමාජයේ වැහි වැහලා..
ඒත් ඇයි පිළිරුක් නොහැදෙන්නේ ප්‍රස්ථාවට අනූව...
කල් පවතින තේරුමක් ඇති වැඩක් ගත හැකි
මට හිතෙන්නේ මිනිස්සුන්ට නැහැ විවේකයක්..
මිනිස්සුන්ට නෙමේ, මිනිස්සුන්ගේ මනසට නැහැ විවේකයක්...
ඔබට හිතෙන්නේ ඇයි..
දැන් කාලේ ප්‍රස්ථා පිළිරු නොහැදෙන්නේ..
දැන් කාලේ ප්‍රස්ථා පිළිරු නොහැදෙන්නේ..
මිනිසුන්ගේ මනසට නැහැ විවේකයක්... හරියටම හරි.
ReplyDeleteමට හිතෙන්නේ එහෙමයි කඩයිමේ ධනුවා...
Delete