Monday, January 29, 2018

ගහේ කටු උල් කරන්න ඕනෙද...

ගහක ස්වභාවිකව තියන කටු (අපි කියමුකෝ රෝස පඳුරක)  ඇල්ලුවොත් තියුණු බව දැනෙන්න නම් ඒ කටු තියන ගහ හැදුනු පරිසරය හොඳින් පෝෂණය වී තිබිය යුතුයි.. එහෙම නැති නම් ගහට සොබාදහමින් උල් කටු ලැබුනට ඈත ඉඳන් බලද්දි ඒ කටු උල් වගේ පෙනුනට ලං වෙලා අල්ලලා බැලුවම තමා තේරෙන්නේ ඒ කටු වල කිසිම ප්‍රාණවත් බවක් නැහැ කියලා...


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.