Saturday, January 13, 2018

කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස...

මේ හැමදාම කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස තරම් මාව ආකර්ශණය කර ගන්න පුලුවන් දෙයක් තවත් මෙළොව නැතුව ඇති... බිඳි බිඳි නැගෙන රළ නඟින මහ මුහුද ඇරුනම...

මේ වගේ මොහොතින් මොහොත පාට වෙනස් වෙන නැවුම් සුන්දර සිතුවමක් පරිස්සමින් අඳින කෙනෙකුට ජීවිතයක් පුරවන්න පුලුවන් හිස් තැන් නොපෙනෙන්නම...








හැම තප්පරේකම සිදුවෙන සියුම් වෙනස් වීම් දිහා හරිම සැහැල්ලුවෙන් කලබලයක් නැතුව බලන් ඉන්න මට හිතෙන්නේ ජීවිතය විඳින්න බැරි තැනකට තමන්ගේ හිත අරන් යන්නේ තමන්මයි....

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.