Showing posts with label ප්‍රස්ථා පිරුළු. Show all posts
Showing posts with label ප්‍රස්ථා පිරුළු. Show all posts

Monday, January 29, 2018

ගහේ කටු උල් කරන්න ඕනෙද...

ගහක ස්වභාවිකව තියන කටු (අපි කියමුකෝ රෝස පඳුරක)  ඇල්ලුවොත් තියුණු බව දැනෙන්න නම් ඒ කටු තියන ගහ හැදුනු පරිසරය හොඳින් පෝෂණය වී තිබිය යුතුයි.. එහෙම නැති නම් ගහට සොබාදහමින් උල් කටු ලැබුනට ඈත ඉඳන් බලද්දි ඒ කටු උල් වගේ පෙනුනට ලං වෙලා අල්ලලා බැලුවම තමා තේරෙන්නේ ඒ කටු වල කිසිම ප්‍රාණවත් බවක් නැහැ කියලා...


අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.