Monday, January 22, 2018

මවක් වීමට හිතන ගැහැනියක් නම් ඔබ....

දරු ගැබක් පිළිසිඳ ගත් ගැහැනියක් දිවි ඇති තුරා හිරේ වැටුනා හා සමානයි.. එතනින් එහාට තමන් තමන්ව අමතක කල යුතු තැන් මරණය තුරා හමු වනු ඇත... කලබල නොවී සාමකාමීව කිසිවෙකුට චෝදනා නොකර මැසිවිලි නොනඟා තමන්ගේ හිතට අවංකව ඒ කැපවීමට  සුදානම් නම් පමණක් දරුවන් බිහි කිරීම ගැන හිතන්න ඔබ ගැහැනියක් නම්.... 

2 comments:

  1. Replies
    1. මමත්වය අමතක කරන්න වෙන නිසා වෙන්න ඇති "ගෙදර බුදුන් අම්මා" , "මතු බුදු වෙන අම්මා" වගේ විශේෂණ පද අම්මා කියන වචනය ඉස්සහරින් යෙදෙන්න හේතු වෙන්න ඇත්තේ....

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.