Monday, December 25, 2017

දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද ....

දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද .... මව කුමන මට්ටමක හිටියත්... මව් කිරි ඇරෙන්න වෙනත් ආදේශකයක් දීම අපරාදයක් ද... වඩා  වැදගත් වන්නේ දරුවා "ජීවත්" කරවීම ද... මව කුමන මානසික (ශාරීරික) මට්ටමක හිටියත් මව්කිරි දීම ද... ඒ තීරණය ගැනීම  මවගේ අයිතියක් ද... ඇය අවට ජීවත් වන අයගේ අයිතියක් ද...


කුමන හෝ හේතුවක් මත මව තීරණය කලහොත් මව්කිරි වෙනුවට වෙනත් ආදේශකයක් දී තම දරුවා "ජීවත්" කරන්න ඇය අවට සමාජය ඇගේ තීරණයට ගරු කරාවි ද.. නැත්නම් .....



ප.ලි: දින කිහිපයක නිවාඩුවක් ගත කරන්න යන බැවින් ඔබේ අදහස් දැක්වීම් වලට පිළිතුරු දෙන්න වෙන්නේ දින කිහිපයකින් පසුවයි... 

1 comment:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.