මිණි ඟං දෑලේ නිර්මාණකරු කියන්න උත්සහ කරන පණිවිඩය ඟං දෑලේ සැඟවී නොයන්න තිබුනා ඔහුට හැකියාවක් තිබුනා නම් (gossip ධනාත්මකව යොදා ගනිමින්) අනාගතය දකින්න ඔහුගේ නිර්මාණය ස්පර්ශ කරන බහුතර මිනිස් මනසේ ස්වාභාවය වටහාගෙන කියා මට සිතේ..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label ටෙලි නාට්‍ය. Show all posts
Showing posts with label ටෙලි නාට්‍ය. Show all posts
Sunday, September 23, 2018
Thursday, July 5, 2018
මිණි ඟං දෑලේ මිහිරිය සහ තාත්තා....
"මිණි ඟං දෑලේ " මිහිරිය 12 වෙනි විනාඩිය පසු වී හරියටම 31 වෙනි තප්පරයේදි වින්ඳෙමි...
Friday, May 11, 2018
ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...
ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන
විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව
බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය,
යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින්
වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට
කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..
Wednesday, January 10, 2018
සහෝදරයාගෙන් නැඟුනු පැනයක්... මිනිස් වර්ගයා යනු කවුරුන්ද....
ඉතා ඈත අතීතයේ පටන්ම මිනිස් වර්ගයා මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස කියා විප්ලව, විමුක්ති සටන් මෙහෙයවමින් සිය දහස් ගණනකගේ ලේ කඳුලු සොලවා තවත් සිය දහස් ගණනකගේ ජීවිත සදාකාලික අඳුරු අගාධ වලට ඇද දමමින් කරන්නා වු දේශපාලන මෙහෙයුම් වලට කලින් කී දෙනෙක් මේ මිනිස් වර්ගයා යනු කවුරුන්ද කියා සොයා බලා අධ්‍යයනය කර තිබේ ද...
Monday, November 20, 2017
මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්...
ආදරය පිරෙන්නේ ආදරයෙන් පමණි කියලා අවසන් කරන මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්.. නූරිව මරලා රංගව පිස්සෙක් කලාම කොහොමද ආදරයක් පිරෙන්නේ ආදරයකින් පමණි වෙන්නේ...
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.