මිනිසුන් එකිනෙකා හා කා කොටා ගන්නා තුරු,
දේශ පාලුවන් ඒ මිනිසුන්ගේම වෙහෙසෙන් ඉපැයූ මුදලින්,
ඒ මිනිසුන්ටම පහසුකම් සැලසිය යුතු මුදලින්
ඒ
මිනිසුන්ගේම කැමැත්තෙන් කිසිඳු බාධාවකින් තොරව
නොලැබිය යුතු පහසුකම් විඳිද්දි,
එදෙස පිටත සිට බලා සිටින්නන්
මේ මොන මෝඩයින් එහෙම නැත්නම්
මොන තරම් නිවට කම්මැලි අසමඟි යැපෙන
මිනිසුන් පිරිසක් දැයි සිහියෙන් දැක
අවස්ථාවාදීව කල දුටු කල වල ඉහ ගැනීමේ විපාක