පුතුගේ පාසලේ දෙක වසරේ අවසන් වාරයේ සෑම දරුවෙක්ටම අවස්ථාවක් ලැබෙනවා පාසැල් තූර්‍ය වාදන කණ්ඩායමට බැඳෙන්න කලින් තමන්ට ගැලෙපෙනම සංගීත භාණ්ඩය තෝර ගන්න..
ඒ තෝරා දීම කරන්නේ පළපුරුදු කණ්ඩායමක් විසින්..සෑම දරුවෙක්ටම වෙන වෙනම හැම සංගීත භාණ්ඩයක් සමඟම විනාඩි කීපයක් ගත කරන්න හැකි අයුරිනුයි එදා දවස සැලසුම් වී තියෙන්නේ..