ආත්ම තෘප්තියට කියමින් ලියන අය තමන් ලියන දෑ අන්තර්ජාලය වැනි නිදහස් අවකාශයකට මුදා හැරිය යුතු ද.. එසේ මුදා හැරීමෙන් පසු කිසිවෙක් තමන් ආත්ම තෘප්තිය සඳහා පමණක් ලියූ දෑ තමන්ට කියා හෝ නොකියා හෝ උපුටා වෙනත් තැනක තමන් ලිව්වාක් මෙන් පළ කිරීම ගැන කලබල විය යුතු ද...
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Wednesday, February 28, 2018
Tuesday, February 27, 2018
ඇයි ඔබ දරුවන් බිහි කලේ...
ඔබේ දරුවන්ට දිනක කියන්න ඇයි ඔබ ඒ අයව මේ ලොකේට බිහි කලේ කියන එක.. ඔබ එක් එක් අයට එක එක විදිහේ හේතු ඇති... මම හිතන්නේ දරුවා දැන ගන්න ඕන දෙමාපියන් විදිහට අපි එයාලගෙන් කිසිම අවසරයක් නැතුව මේ සංකීර්ණ ලොකේට බිහි කරන්නේ මොන වගේ හේතු නිසා ද කියන එක.. මොකද්ද මේ මිනිස් ජීවිතේ අර්ථය කියන එක..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.