මිනිස්සු මුලින්ම කෙනෙක්ව ඈත ඉඳන් ඒ කෙනා කරන කියන දේවල් බලාගෙන නිහඬව සිටී.. ඉන් පසුව පොඩ්ඩක් ලඟට ඇවිත් මොනවද කරන්නේ කොහොමද කතා කරන්නේ කියා හිතමින් බලාගෙන සිටී.. මේ හිතන වෙලාවේ ඉබේම තමන්ගේ මොන අවශ්‍යතාවයද මේ කෙනාගෙන් කර ගන්න පුලුවන් කියා ද දහ අතේ සිතයි.. (නොසිතන අයත් ඇත හොඳේ..)
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label වෙස් මුහුණු. Show all posts
Showing posts with label වෙස් මුහුණු. Show all posts
Friday, June 29, 2018
Monday, March 12, 2018
ඇතුල හිස් ද....
රබර් බෝලයක් අත් දෙකින් තද කරලා බලෙන් වතුර යට තියා ගන්න පුලුවන්..ඒත් ඔබ අත හැරියම මෙතෙක් සැඟවිලා තිබුන රබර් බෝලය හැමෝටම පේන්න වතුර උඩ පා වෙනවා..
Wednesday, February 28, 2018
පට්ටපල් බොරු (ද )....
ආත්ම තෘප්තියට කියමින් ලියන අය තමන් ලියන දෑ අන්තර්ජාලය වැනි නිදහස් අවකාශයකට මුදා හැරිය යුතු ද.. එසේ මුදා හැරීමෙන් පසු කිසිවෙක් තමන් ආත්ම තෘප්තිය සඳහා පමණක් ලියූ දෑ තමන්ට කියා හෝ නොකියා හෝ උපුටා වෙනත් තැනක තමන් ලිව්වාක් මෙන් පළ කිරීම ගැන කලබල විය යුතු ද...
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.