අපි මෙලොව එළිය දකින්නේ හැඟිම් දැනීම් දැනෙන එහෙත් දැනෙන හැම හැඟිමක්ම
වෙනත් කෙනෙකුගෙන් යැපෙමින් තෘප්තිමත් කරගන්න ජීවියෙක් විදිහට (ද). අපි අපිට
දැනෙන බඩගින්න කියන හැඟිම කෑගහලා අඬලා අවට ඉන්න අයට කියනවා.. නිදිමත කියන
හැඟිමත් ඒ වගේ..එතකොට අපිට දැනෙන සතුදායක හැඟීම් අපි කියන්නේ හිනා
වෙලා..එහෙට මෙහෙට අපේ පුංචි අත් පය හසුරවලත් අපි අපිට දැනෙන හැඟිම් අනිත්
අයගෙන් තෘප්තිමත් කරගන්න කරන්නේ ලොකු උත්සහයක්..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Thursday, February 2, 2017
Thursday, January 19, 2017
අපි කොහොමද සිත නිවා ගන්නේ...
සිත..
අපේ සිත තරන් කලබල තැනක්....සිත තරන් ගමන් යන කෙනෙක්.. සිත තරන් ඉක්මන්
කෙනෙක්, කොහොමද අපි මේ සිත එක තැනක තියාගන්නේ, කොහොමද සිත එක තැනක තියාගන්න
රහස් බෙහෙත වන "අත් හැරීම" පුරුදු කරන්නේ..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.