ඔබ කවදහරි හිතලා තියනවා ඔබේ දරුවන්ට ඒ අයට පහසුවෙන් ගෙදරම තනිව හදා ගත
හැකි සමබර ආහාර වේලකට හුරු කරන්න ටිකෙන් ටික ලොකු වෙද්දි....ඒ කිව්වේ අපිට
පුරුදු සංකීර්ණ යැපුම් ආහාර රටාවෙන් මිදී සරල ස්වාධීන සමබර ආහාර රටාවකට
හුරු කරන්න..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Monday, July 2, 2018
Sunday, July 1, 2018
ලිවීම ඔබ මම සහ නෙල්ලි...
ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.