Showing posts with label සත්තු. Show all posts
Showing posts with label සත්තු. Show all posts

Sunday, July 22, 2018

පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද...

පිරිමිකම කියන්නේ හිත් රිදීම් නොපෙන්වා කතා බහ නොකර යටපත් කරගෙන නිහඬව සිනා සීමද.. කෝපය, රැවිලි ගෙරවිලි, අපහාස කිරීම්, ගුටි බැට, පළි ගැනීම්,මඟ හැරීම්,මත්පැන් දුම්වැටි,අසභ්‍ය වචන සහ සත්තුන්ගේ නම් ගම් භාවිතා කිරීම් වැනි අනියම් අයුරින් ඒ හිත් රිදීම් පිට කිරීම ද...

Sunday, April 29, 2018

මං ආ මඟ නවතින්නම්...බිඳුවක් ඈතින් ඉන්නම්.....

ගියවර නිවාඩුවට කැන්බරා ගිය වෙලාවේ කැලෑබඳ ප්‍රදේශ වල නිදැල්ලේ ගැවසෙන කැන්ගරුවන් රංචුවක් දුටු අපට ඒ කැන්ගරුවන් ලඟට යන්න කලින් ලැබුනු අවවාදයක් වුනේ, ඒ සතුන්ට හොඳින් පෙනෙන ලෙස හිස පහත් කරමින්, සතුන්ගේ ඇස් දෙස කෙලින් නොබලා, ඒ සතුන්ගේ හැසිරිම් අනුකරණය කරමින් හිමින් ලං වී කලබල නොවි නිහඬව ඉන්නා ලෙසයි..

Thursday, February 15, 2018

මිනිසා සතෙක් ද සතා මිනිසෙක් ද....

කිසිම සතෙක් ඔබ දැක තිබෙනවාද මිනිසුන් විසින් පුහුණු කිරීමෙන් තොරව මිනිසුන් මෙන් මිනිසුන්ව අනුකරණය කරන.. මිනිසා විසින් හදා ගත් සංකල්ප අනූව තනිව සිතා වැඩ කරන... සත්තු ජීවත් වන පරිසරයේ තියන මිනිසා විසින් හදා ගත් ආගම් වල සංස්කෘතීන් වල ඇවතුම් පැවතුම් තනිව සිතා කරන...මිනිස් ආකල්ප අනූව එක් එක් අවස්ථා වල මිනිස් හැඟිම් වටහාගෙන හැසිරෙන.... එහෙම ඉන්නවා නම් සත්තු කියලා නම් කරන්නේ ඇයි..


අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.