Thursday, November 16, 2017

ගිය ආත්ම මතු ආත්ම...

ළමා නිවාස වලින් වැඩිහිටි නිවාස වලින් එක දරුවෙක් එක වැඩිහිටියෙක් තමන්ගේ කර ගන්න පුලුවන් නම් දානේ දෙන එක පැත්තකින් තියලා ... එහෙම කොහොමද හැමෝටම ඕන තමන්ගෙම දරුවෙක් තමන්ගෙම වැඩිහිටියෙක්.. මේ හැමෝම කවදා හරි තමන්ගෙම අය කියලා හිතන්න බැරි අය ඇයි ගිය ආත්ම මතු ආත්ම ගැන කතා කරන්නේ...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.