Wednesday, November 15, 2017

ගොඩාක් මිනිස්සුන්ට නැත්තේ ලස්සන වර්ථමානයක් පමණි....


ගොඩාක් මිනිස්සුන්ට
ලස්සන අතීතයක්
 හා/හෝ 
 ලස්සන අනාගතයක් ඇත. 
නැත්තේ
ලස්සන වර්ථමානයක් පමණි....






2 comments:

  1. //ලස්සන වර්ථමානයක්//

    ඔය දේ නිවැරදි සිංහලෙන් "ලස්සන වර්තමානයක්" කියලා ලිව්වනම් කොච්චර ලස්සනද?

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය ලියලා තියෙන්නේ, දැන් ලස්සනයි නේද... :) අනාගතයේ සියලු වර්ථමාන ඇනෝ විසින් වර්තමාන කරන්න.. එතකොට ලස්සනද කියලා බලාගන්න පුලුවන් වෙයි නේද...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.