ඔබ කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනාට නිදහසේ ඉන්න දෙන්න.. ඔබෙන් මිදෙන්න ඔනේ නම් යන්න දෙන්න.. ඒ වගේ යන්න දෙන්න වෙන වෙලාවක තමන් කල කැපවීම් වලට වන්දි ඉල්ලන්න පුලුවන් කිරලා මැනලා ආදරය කරන අයට විතරමයි...
ඔබේ ඕන එපා කම් කර ගන්න පමණක් කෙනෙක්ව ජිවිතේට ලන් කර ගන්නවට වඩා හොඳයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන එක... දෙදෙනා අතර ඇති වන නොගැලපීම් වලදි හැකිතාක් හිත් නොරිදවාගෙන විසඳුම් වලට යන්නත් පුලුවන් නම් ආදරය නොනැසී පවතිවී දෙදෙනා එක ලඟ නැති වුනත්...
No comments:
Post a Comment