ආදරය,කරුණාව වගේම අනෙකාට ගෞරව කිරීමට,තේරුම් ගැනීමට නොදන්නා මිනිසුන්
(විශේෂයෙන් වැඩිහිටියන් කියා ගන්නා ආත්මාර්ථකාමී මානසික රෝගී ළඳරුවන්) ඔබේ
ජිවිතයෙන් ඈත් කර දමන්න කිසිවිටක වෙන්න එපා පසුබට....
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Wednesday, August 29, 2018
Tuesday, August 28, 2018
අපි එකම රෑනේ කුරුල්ලෝ...
ඕනම කෙනෙකුගේ ජීවිතයට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් පසුව ලොකුම
බලපෑමක් කරන්නේ යාලුවන්නේ.. එහෙම නේද.. ඉතින් මගෙත් එහෙම තමයි.. පුංචිම
කාලේ නම් තෝරා බේරා ගැනීමක් තිබුනා කියලා කියන්න නොහැකි උනත් තේරෙන කාලෙක
ඉඳලා (O/L කාලෙන් පස්සේ) ලඟින් ඇසුරු කරන්න යාලුවන් තේරීම ඉබේ උන දෙයක්
නම් නෙමේ.. ඒ තේරිම් වලදි මම කලින් ලබපු අත්දැකීම්,වෙනත් අය ලබපු
අත්දැකීම්,අවට පරිසරයේ දැකපු දේවල් වගේම කියවීමෙන් එකතු උනු දැනුමත් කලේ
ලොකු වැඩ කොටසක්..(මම එක රටාවකට කොටු වී කියවන කෙනෙක් නම් නෙමේ..)
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.