පහුගිය වසර 8තුල මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් උනත් වෙනස් නොවූ දේවල් ද ඇත.ඉන් එකක් තමයි අපේ GP...2012 වසරේ සිට අද වෙන තුරු ඕනම අවශ්‍යතාවයකට අපි යන්නේ, උපදෙස් විමසන්නේ එකම GP කෙනෙක් ලඟට..වසර 8 ක් තිස්සේ හිමින් හිමින්, ඒ වගේම හරිම විවෘතව මානුශීයව ගොඩ නැඟුනු මේ සම්බන්දය අද වෙද්දි ඉතාම හොඳ ද්විපාර්ශවීය අවබෝධයක් සහිතව ඉදිරියට යන්නක්..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Sunday, March 29, 2020
Saturday, March 28, 2020
වගකීම්,යුතුකම් සහ අයිතිවාසිකම්
ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ , මාර්තු මාසයෙන් ඇරඹෙන සරත් සමය අවසන් වෙන්නේ මැයි මාසයෙන් ඒ සීත සමයේ ආරම්භයෙන්..දෙසැම්බර් මාසයෙන් ඇරඹෙන ගිම්හානය අවසන් වී යන නිසා මාර්තු මාසය වන විට දිනක් ඇතුලත එහෙම නැත්නම් සතියක් ඇතුලත කාලගුණය වෙනස් වෙන්නේ හිතා ගන්න අපහසු ලෙසින්..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.