Saturday, December 9, 2017

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහමු ද නැත්නම් ඊට කලින් වහමු ද ...


යොවුන් කාලේ බොහෝ රැඩිකල් අදහස් දැරූවන් ජීවිතේ මැදියම් (එහෙමත් නැත්නම් වල පයයි ගොඩ පයයි)   කාලේ බොහෝ සාම්ප්‍රදායික වන්නේ ඇයි..


පේනවනේ ලස්සන අශ්වයාගේ , රන්වන් පාටයි හැබැයි සමනළයෙක් ද කියන්න නම් දන්නේ නැහැ.


ඒ කියන්නේ ඔවුන් ජීවිතේ වටහා ගන්න පටන් ගන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වැහුවා වගේ ද...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.