Saturday, June 3, 2017

මිනිස් අතැඟිලි වලින් මැවිය හැකි සොඳුරු ලොව...

මිනිස් අතැඟිලි වලින් මැවිය හැකි සොඳුරු ලොව...

මෙවන් සුන්දර ලොවක් මවන්න  මේ සටහන කියවන 
ඔබේ අතැඟිලි සුදානම් ද ?
 එසේත් නැත්නම් නොකිලිටි අතැඟිලි  රකිමින් අසුන්දර ලොවක සුන්දර සිහින මවන්නෙක් වෙනවද ?

2 comments:

  1. අතක් අතැඟිලි සමග දූවිලි පස්ද සමගින් හැඩවෙලා
    ගසක් වෙනුවෙන් කිලිටු වූවද හිතේ සතුටක් ඉහිරිලා
    ලොවක් සුන්දර කරන්නට මේ ගන්න උත්සාහය බලා
    වැටල් නැති මේ මුවින් පිටවෙයි සුභ පැතුම් මල් පිබිදිලා....

    හොඳ අදහසක්.

    ජයවේවා!!!

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.