Wednesday, October 10, 2018

අහන්න අහන්න හරිම මිහිරියි...

පුංචි පුංචි වැහි බිංඳු වැටෙනා සීතලේ දුම් දමන කෝපි සුවඳ මැදින් අහන්න අහන්න හරිම මිහිරියි...

"එකමත් එක රටක සුරංගනා නගරයක් තිබුනා..ඒ නගරේ වෙන කිසිම කතාවක් තිබුනේ නෑ, තිබුනේ එකම එක කතාවක් විතරයි. ඒ අපි දෙන්නගේ කතාව, අපි දෙන්නගේ ආදර කතාව.."


"සුරංගනා කතා ඇත්ත වෙන්නෙම නැහැ, මහත්තයෝ..ඒ බව මට කියලා දුන්නේ වෙන කවුරුත් නෙමේ.. ඔයාමයි"

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.