මිනිසුන් එකිනෙකා හා කා කොටා ගන්නා තුරු,
දේශ පාලුවන් ඒ මිනිසුන්ගේම වෙහෙසෙන් ඉපැයූ මුදලින්,
ඒ මිනිසුන්ටම පහසුකම් සැලසිය යුතු මුදලින්
ඒ
මිනිසුන්ගේම කැමැත්තෙන් කිසිඳු බාධාවකින් තොරව
නොලැබිය යුතු පහසුකම් විඳිද්දි,
එදෙස පිටත සිට බලා සිටින්නන්
මේ මොන මෝඩයින් එහෙම නැත්නම්
මොන තරම් නිවට කම්මැලි අසමඟි යැපෙන
මිනිසුන් පිරිසක් දැයි සිහියෙන් දැක
අවස්ථාවාදීව කල දුටු කල වල ඉහ ගැනීමේ විපාක
කවදා දකීවිද මන්දා බහුතරය..

මිනිසුන්ගේ නායකයා ලෙස මිනිසුන් සොයා ගත යුත්තේ මිනිසුන්ව පාලනය කරන කෙනෙකු නොව මිනිසුන්ට පාලනය කල හැකි කෙනෙක්වයි..මිනිසුන්ට සංවේදි කෙනෙක්වයි..
ඉපදී
පළමු සති දෙකින් පසු පිළිවෙලකට ටිකෙන් ටික කෑම බීම පහසුවෙන් කවන්න පුලුවන්
උනු එහෙත් මාස 8 දී සංක්රමණයෙන් පසු එක් වරම කෑම අරහන් වුනු අවුරුදු
2කෙදි පමණ කෑම කැවීම ඉතා අපහසු වූ පුංචි පුතෙක් තමයි මට හිටියේ.. පුතා
කාලයක දි පුරුදු වෙලා හිටියා මම දෙන දෙන දේ විසි කරන්න..කවන කවන දේ එළියට
දාන්න..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.