tag:blogger.com,1999:blog-8003424149668137377.post4320053918751200445..comments2023-05-28T10:07:09.612-07:00Comments on අඳුරෙන් ආලෝකයට....: දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද...අඳුරෙන් ආලෝකයට.http://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8003424149668137377.post-44318821378226098722018-07-24T01:24:30.742-07:002018-07-24T01:24:30.742-07:00අන්න එතන තමයි මම ලිව්වේ ශිශත්වේ කරපු අවුරුද්ද හරිය...අන්න එතන තමයි මම ලිව්වේ ශිශත්වේ කරපු අවුරුද්ද හරියට මතක නැති බව ගණන් කරන්න කම්මැලි නිසා.. :) අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-50299853470039977452018-07-24T01:05:19.041-07:002018-07-24T01:05:19.041-07:00//JVP කලබල කාලේ මහ රෑ ආව අය අපිව ඉල්ලුවම මමයි කිව...//JVP කලබල කාලේ මහ රෑ ආව අය අපිව ඉල්ලුවම මමයි කිව්වේ මල්ලිව දෙන්න බැහැ ඕන නම් මාව අරන් යන්න කියලා.//

ඔයා අනු පහේ ශිෂ්ත්වය ලිව්වා නම් JVP කලබල කාලේ වෙනකොට අවුරුදු තුනක දරුවෙක් එහෙම කුඩා දරුවෙක්ව අරන් යන්න එන්නේ කවුද? ඔයාට තුනයි නම් මල්ලිගේ වයස කියද? කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-90811165535195878492018-07-23T23:26:18.192-07:002018-07-23T23:26:18.192-07:00හ්ම්ම්,ඒක නම් හරියට දන්නේ නැහැ ලිඛිතා.. මම මේ ගිය ...හ්ම්ම්,ඒක නම් හරියට දන්නේ නැහැ ලිඛිතා.. මම මේ ගිය ඉස්කෝලේ මම හිටිය පන්ති වල වෙනියට රණ්ඩු කලේ නෑ කවුරුත්..මට තිබ්බෙත් නැහැ එහෙම ඕනකමක්.. හැබැයි ඊට කලින් ගිය ඉස්කොලේ නම් පුදුම තරඟයක් තිබුනා..

මෙහෙම නෙමේ අතටම අහුවෙන හොර බොරු මම ගුරු මණඩලයට රිපොර්ට් කලත් කිසිම කෙනෙක් අද වෙනකම් තරහ වෙලා නැහැ වගේම ඒ කිසිම කෙනෙක් ගැන මම තැන තැන කියලා නැහැ.. ඒ දේ උනේ O/L කාලේ ඉඳලා ගුරුවරුන්ට උදව් කරන්න මාව තෝර ගත්ත නිසා සහ ඒ අතර හිටපු එක ගුරුවරියකගේ හැසිරීම නිසා..

ඒ විදිහේ දෙයක් උනු වෙලාවක උනත් අපි ඒ සිදුවීම එතනින් අමතක කරලා පන්තියට ඇවිත් ඔක්කොම එකට එකතු වෙලා සින්දු කිව්වා..එහෙම කෙල්ලො අඩුයි.. :) අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-15909522813510341482018-07-23T23:12:53.237-07:002018-07-23T23:12:53.237-07:00හ්ම්ම් එහෙනම් ඊට පස්සේ වෙන්න ඇති උසස්පෙළට උත්තර සප...හ්ම්ම් එහෙනම් ඊට පස්සේ වෙන්න ඇති උසස්පෙළට උත්තර සපයනකොට 1 - 0 තත්වයේ නොවී පියවරෙන් පියවරට ලකුණු බෙදිලා යන්න දැම්මේ. ඒ කියන්නේ අවසාන උත්තරේට වෙනම ලකුණු සහ අතරමැද වෙනම ලකුණු.

ඉතින් බලන්නකෝ හරි ආසාධාරනයිනේ! හි හි
එක ලකුණට පවා රණ්ඩු කරන කෙල්ලන් ( වෙනියා සහ කමෙන්ඩේෂන් රිපෝට් නිසා) මේවා ගුරුවරු කරන්නේ මහා බයකින්. එක අතකට එයාල පව් අප්පා. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-20150117100916939232018-07-23T22:41:24.433-07:002018-07-23T22:41:24.433-07:00ලියද්දි හිතුවේ නැහැ ඒ වචනේ හරි ද කියන දේ, හිතට ආව ...ලියද්දි හිතුවේ නැහැ ඒ වචනේ හරි ද කියන දේ, හිතට ආව වචනය ලිව්වා මිසක්.. මුහුණු පොතෙත් මගේ නමින්ම මේ විදිහටම දැම්මත් කවුරුත් ඒ ගැන කතා කරලා තිබුනේ නැහැ..

හොඳයි ඔබ ඒ ගැන මට හිතන්න ඉඩක් හැදුව එක.. ඉදිරියෙදි ලියද්දි කල්පනා කරන්න දෙයක් හැදෙන එක තමයි හොඳ.. :)

ඔබේ මේ උදහරණය එක්ක මට මතක් උනා උසස් පෙළ රසායන විද්‍යාව විභායකදි මම දෙකෙන් බෙදන්න ඕන තැනක බෙදලා නැහැ.. දැන් ඒ ගුරුවරිය මාවත් ලඟට අරගෙන කල්පනා කරනවා ලකුණු කපනවද නැද්ද කියන එක..මට බොරුවට බැන බැන ආයේ එහෙම මෙහෙම කරන්නේ නැහැ කියලා සම්පූර්ණ ලකුණු ගාණ නොදී ඒත් බින්දුවත් නොදි (උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදියි) ඒ අතරමැද ගාණක් දීලා මට ගිහින් ඉඳ ගන්න කිව්වා..

ඒ සිදුවීමේ තවත් දෙයක් තියනවා.. මගේ හොඳම යාලුවෝ ටික විභාගේ වෙලාවේ උත්තරේ අහද්දි මම කිව්වේ මට ආපු උත්තරේ.. ඒ පාර එයාලත් ඒ උත්තරේ එන්න ගාණ හදලා.. මට වැරදෙන්න විදිහක නැ කියලා හිතුවලු.. ඒත් අන්තිමේ කාටද වැරදුනේ කියන එක දැකලා අපි හැමෝටම හිනා වගේම හොඳ පාඩමක්..

මට එහෙම අතරමැදි ගාණක් ලකුණු දුන්නට අනිත් අයට එහෙම දුන්නේ නැහැ.. කෙලින්ම බින්දුව..:) අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-3150653350895846602018-07-23T22:02:42.379-07:002018-07-23T22:02:42.379-07:00ආ.. ඕව ඔහොම තමයි.
නිර්මාණශීලි වෙන්න ගිහින්, ගොඩක්...ආ.. ඕව ඔහොම තමයි.

නිර්මාණශීලි වෙන්න ගිහින්, ගොඩක් වෙලාවට සිංහල සහ විද්‍යාව විෂයන් වලදී ගුරු උදහසට නම් ලක්වෙලා තියෙනවා. සමහර ගුරුවරු නම් ඒවා එතරම් ගණන් ගත්තේ නැතුවට එයාලට ලකුණු දෙන්න බැහැනේ. කොටින්ම නිර්මාණශීලි රචනාවක් ලියලා බෝම්බ හදා අසුවුණු අවුරුදු දාසයේ එකියක් වගේ ඉන්න තමයි උනේ. ඒවා සුන්දර මතක නෙවෙයි. අදටත් ගුරුවරයාට අභියෝගයක්වන දරුවන්ගේ ඉරණම වෙනස් වෙලා නැහැ.

කොටින්ම බලන්න මේ ප්‍රශ්නේ පවා කටපාඩම් තත්වයේ. එතැනට ඕනෑම වර්ගයේ උත්තරයක් ලියන්න පුළුවන් නිර්මාණශීලි බවක් දරුවෙකු තුල තියෙන්න බැරි නෑනේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-87200051395710294302018-07-23T21:56:18.251-07:002018-07-23T21:56:18.251-07:00ඇත්තටම මම ඒ ගැන හිතුවේ නැහැ ලිඛිතා..:) ඇත්තටම මම ඒ ගැන හිතුවේ නැහැ ලිඛිතා..:) අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-8003424149668137377.post-87784354481732664732018-07-23T21:34:45.625-07:002018-07-23T21:34:45.625-07:00මට පොඩ්ඩක් අවුල්
(හඳ පෙන්වනවිට මම ඇඟිල්ල දෙස බලමි...මට පොඩ්ඩක් අවුල්
(හඳ පෙන්වනවිට මම ඇඟිල්ල දෙස බලමි)
' ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.'
කියන්නේ ප්රස්තාපිරුලක්ද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com